සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

මගී ප්‍රවාහන ගුවන් යානයක හදිසි ගින්නක් (Video)

ඇමෙරිකාවේ ඔර්ලන්ඩෝ ගුවන් තොටුපළේදී ගුවන්ගත වීමට සූදානම්ව තිබූ මගී ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ මගීන්

මිතුරන් සමග බෙදාගන්න

ඇමෙරිකාවේ ඔර්ලන්ඩෝ ගුවන් තොටුපළේදී ගුවන්ගත වීමට සූදානම්ව තිබූ මගී ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ මගීන් 300ක් පමණ සිටියහ.

ඩෙල්ටා ගුවන් සමාගමට අයත් එයාර්බස් A330 වර්ගයේ 1213 දරණ යානයේ දකුණු එන්ජිමේ මෙම ගින්න හටගෙන තිබේ. කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ බලධාරීන් සියලු මගීන් වහාම යානයෙන් පිටතට ගෙන ඇති අතර, කිසිදු මගියෙකුට අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්