සිරස්තල
ෂෝන් පොලොක්ගේ වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි! එලොන් මස්ක්ගේ “The America Party”: ඇමරිකානු දේශපාලනයේ තුන්වන බලවේගයක් බිහිකරයිද? ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි

දෙසැම්බරයේ විදුලි බිල තුන් ගුණයකින් ඉහළ යා හැකියි

එළඹෙන දෙසැම්බර් මාසය තුළ විදුලි බිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනතුරු ඇඟවීමක් කර

මිතුරන් සමග බෙදාගන්න

එළඹෙන දෙසැම්බර් මාසය තුළ විදුලි බිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ගාල්ලේ පැවති දේශපාලන රැස්වීමකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඔහුගේ ආර්ථිකය පිළිබඳ දැනුමට අනුව නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ද ඔහු අනාවැකි පළ කළා.

ලංකාවේ ආර්ථිකය කඩා වැටුණහොත්, මන්ත්‍රී ධුරය තිබුණත් නැතත්, රටේ යහපත උදෙසා කැපවීමට තමන් සූදානම් බව ද ඔහු අවධාරණය කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්