සිරස්තල
චීනයේදී හසිත අබේසේකරට රන් පදක්කම් 4ක්! ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට

IPL ජය සැමරුම අතරතුර තෙරපීමකින් 11 ක් මරුට

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (ජූනි 04) සංවිධානය කර තිබූ උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින්

මිතුරන් සමග බෙදාගන්න

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (ජූනි 04) සංවිධානය කර තිබූ උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම ඛේදවාචකයෙන් පුද්ගලයින් 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය (KSCA) විසින් මෙම ජය සැමරුම සංවිධානය කර ඇති අතර, චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල රැස්ව සිටි විශාල පිරිසක් සමඟ මෙම තෙරපීම වාර්තාවී ඇත. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර, තුවාල ලැබූවන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්