සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයෙන් මේ වන විට පිපිරීම් හඬවල් ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ඉරානය විසින් කටාර්හි පිහිටි

මිතුරන් සමග බෙදාගන්න

කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයෙන් මේ වන විට පිපිරීම් හඬවල් ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ඉරානය විසින් කටාර්හි පිහිටි ඇමරිකානු කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට මීට පෙර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ පසුබිමකයි.

ඉරානයේ මෙම තර්ජනය හේතුවෙන්, කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබුණා. මෙම හදිසි තත්ත්වය කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්