සිරස්තල
එලොන් මස්ක්ගේ “The America Party”: ඇමරිකානු දේශපාලනයේ තුන්වන බලවේගයක් බිහිකරයිද? ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති

බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් සමුගනී

ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන හෙවිවේට් ක්‍රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.

මිතුරන් සමග බෙදාගන්න

ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන හෙවිවේට් ක්‍රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.

ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන ෆෝමන් මිය යනවිට 76වන වියේ පසුවිය.

බොක්සිං වළල්ල තුළ ‘බිග් ජෝර්ජ්’ ලෙසින් හැදින්වෙන ඔහු අඩි 6යි අඟල් 3ක් උසැති දේහදාරී ක්‍රීඩකයෙක්ය.

1968 ඔලිම්පික් උළෙලේදී ඔහු ඔලිම්පික් රන් දිනාගැනීමට සමත්විය.

එමෙන්ම දෙවරක් ලෝක හෙවිවේට් ශූරතාව දිනාඇති ඔහු ලොව වයස්ගතම හෙවිවේට් ලෝක ශූරයාද වෙයි.

ඔහු පළමු ශූරතාව දිනා වසර 21කට පසු එනම් වයස අවුරුදු 45දී දෙවන ශූරතාව දිනාගෙන ඇත.

මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු වන ෆෝමන් 1974 පැවති ජනප්‍රිය ‘Rumble in the Jungle’ තරගයේදී තියුණු සටනකට පසු පරාජය විය.

ෆෝමන්ගේ වෘත්තීය බොක්සිං දිවිය තුළ තරග 81කින් තරග 76ක්ම ජයග්‍රහණය කර තිබේ.

ඉන් තරග 68ක්ම ‘Knockout’ ජයග්‍රහණ වීම

වෙනත් පුවත්

උණුසුම් පුවත්