සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක්

දින දෙකක් පුරා පැවති දේශසීමා සටන්වලින් පසුව, කාම්බෝජය අසල්වැසි තායිලන්තය සමඟ “වහාම” සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ මහතා පැවසුවේ, තම

මිතුරන් සමග බෙදාගන්න

දින දෙකක් පුරා පැවති දේශසීමා සටන්වලින් පසුව, කාම්බෝජය අසල්වැසි තායිලන්තය සමඟ “වහාම” සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ මහතා පැවසුවේ, තම රට “කොන්දේසි විරහිතව” සටන් විරාමයක් ඉල්ලා සිටි බවත්, නොම් පෙන් “ආරවුලට සාමකාමී විසඳුමක්” අපේක්ෂා කරන බවත්ය.

කෙසේ වුවද, සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් තායිලන්තය මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, කාම්බෝජයට මායිම්ව පිහිටි තායිලන්තයේ දිස්ත්‍රික්ක අටක මීට පෙර යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබුණා. මෙම දේශසීමා ගැටුම් කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් වී ඇති අතර, දෙරට අතර සාමකාමී විසඳුමක් අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්