සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

ශ්‍රී ලංකාව අද ඕමානයට එරෙහිව පල්ලෙකැලේදී පිටියට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තීරණාත්මක තරගය අද (12) පැවැත්වේ. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී

මිතුරන් සමග බෙදාගන්න

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තීරණාත්මක තරගය අද (12) පැවැත්වේ. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ඕමාන කණ්ඩායමයි.

තරගය අද පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.

ලෝක කුසලාන උණුසුම තවත් වැඩිකරමින් අද දිනය තුළ තවත් තරග කිහිපයක්ම පැවැත්වීමට නියමිතය, ඉතාලිය සහ නේපාලය අතර තරගය, ඉන්දියාව සහ නැමීබියාව අතර තරගය.

තම මව්බිමේදී පැවැත්වෙන මෙම තරගයේදී ජයග්‍රහණය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ වී තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පවතින කාළගුණික තත්ත්වය සහ ක්‍රීඩා පිටියේ ස්වභාවය ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට වැඩි වාසියක් ගෙන දෙනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ මත පළ කරති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්