සිරස්තල
2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන්

2026 වසරේ පැවැති කීර්තිමත් ඔස්කාර් සම්මාන උළෙලේදී (Academy Awards) වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි නළු මයිකල් බී. ජෝර්ඩන් (Michael B. Jordan) සමත්ව

මිතුරන් සමග බෙදාගන්න

2026 වසරේ පැවැති කීර්තිමත් ඔස්කාර් සම්මාන උළෙලේදී (Academy Awards) වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි නළු මයිකල් බී. ජෝර්ඩන් (Michael B. Jordan) සමත්ව තිබේ.

ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ “Sinners” චිත්‍රපටයේ ඔහු විසින් ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙනි. විචාරක පැසසුමට ලක්වූ මෙම නිර්මාණය හරහා ජෝර්ඩන් සිය රංගන ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, මෙවර ඔස්කාර් වේදිකාවේ වැඩිම අවධානයක් දිනාගත් සම්මානයක් ලෙස මෙය සැලකේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්