සිරස්තල
ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි

අද (19) පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි, ලෝක දේශපාලන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අදයි

026 මාර්තු 19 වැනිදාට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු අද පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. අද දින විවාදයට ගැනීමට නියමිත ප්‍රධානතම

මිතුරන් සමග බෙදාගන්න

026 මාර්තු 19 වැනිදාට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු අද පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. අද දින විවාදයට ගැනීමට නියමිත ප්‍රධානතම කරුණ වන්නේ වත්මන් ලෝක දේශපාලන හා යුදමය වාතාවරණය පිළිබඳව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවයි.

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල කරන බලපෑම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරන නව ඉන්ධන පාලන ක්‍රමවේද සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සිය අදහස් පළ කිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්