සිරස්තල
Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන්

රෝහල් ගතව සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියි

නියුමෝනියා තත්ත්වය ආසාදනය වීම හේතුවෙන් සති පහකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ප්‍රථම වරට ප්‍රසිද්ධීයේ පෙනී සිටියා.

මිතුරන් සමග බෙදාගන්න

නියුමෝනියා තත්ත්වය ආසාදනය වීම හේතුවෙන් සති පහකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ප්‍රථම වරට ප්‍රසිද්ධීයේ පෙනී සිටියා. එහිදී උන්වහන්සේ රෝහලේ බැල්කනියේ සිට ජනතාව ආසිරි ගැන්වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග රෝමයේ ගැමේලියා රෝහලේ ප්‍රතිකාර ලැබූ පාප් වහන්සේට දැඩි ශ්වසන අපහසුතා මතුවූ අතර උන්වහන්සේට යන්ත්‍ර මාර්ගයෙන් ශ්වසන ආධාරද සපයා තිබුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්