සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට ලකුණු 60ක පරාජයක්

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 60කින් පරාජයට

මිතුරන් සමග බෙදාගන්න

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 60කින් පරාජයට පත්වුණා.මෙහිදී ඉන්දියානු කාන්තා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 118ක් රැස්කළා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 58ක් පමණයි.මෙම තරගය අද (23) දහවල් පැවැත්වුණේ මලයාසියාවේ ක්වාලලාම්පූර් හිදි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්