මෙවර ලෝක කුසලානයේ පළමු හැට්‍රික් එක මෙසීගෙන්

FIFA පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ (Group J) පැවැති තීරණාත්මක තරගයකදී ඇල්ජීරියාවට එරෙහිව ගෝල 3-0ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ආර්ජන්ටිනාව සමත් විය. ආර්ජන්ටිනාවේ සුපිරි තරුව

මිතුරන් සමග බෙදාගන්න

FIFA පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ (Group J) පැවැති තීරණාත්මක තරගයකදී ඇල්ජීරියාවට එරෙහිව ගෝල 3-0ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ආර්ජන්ටිනාව සමත් විය.

ආර්ජන්ටිනාවේ සුපිරි තරුව වන ලයනල් මෙසී විසින් මෙම ගෝල ත්‍රිත්වයම (Hat-trick) තම රට වෙනුවෙන් රැස්කර දීම සුවිශේෂී වුණි. ඒ සමඟින් ඔහු මෙවර පාපන්දු කුසලාන තරගාවලියේ එක් තරගයකදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට ද පත්විය.

මෙම දක්ෂතාවත් සමඟ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ගෝල 16ක් රැස්කරමින් ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් (Miroslav Klose) පිහිටවා තිබූ ඓතිහාසික වාර්තාව සම කිරීමට ද මෙසී සමත් විය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්