සිරස්තල
දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය

නෙතන්යාහු නිසා හංගේරියානු රජය බරපතල තීරණයක් ගනී

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය රටට පැමිණීමත් සමග ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වන බව හංගේරියානු රජය පවසනවා. ඒ ගාසා තීරයේ යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර

මිතුරන් සමග බෙදාගන්න

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය රටට පැමිණීමත් සමග ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වන බව හංගේරියානු රජය පවසනවා.

ඒ ගාසා තීරයේ යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණ විසින් අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමක ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා එහි පැමිණීමත් සමගයි.

හංගේරියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ආරම්භක සාමාජිකයෙකු වනවා.

එසේම, එහි සාමාජිකත්වය ලබන රටක් ඔවුන් නිකුත් කරන නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින අතර, හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් මීට පෙර පවසා තිබුණේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට එරෙහි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දුව පිළිනොගන්නා බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්