සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

වැඩිහිටි චිත්‍රපට නළු Jason Cody මේ මස ශ්‍රී ලංකාවට?

පසුගිය සති කිහිපයක් තිස්සේ පුවත් මැවූ jason cody වැඩිහිටි චිත්‍රපට නළු ශ්‍රී ලංකාවට මෙම මස පැමිණීමට නියමිත බව ඔහුගේ නිල facebook පිටුවෙන් දැනුම් දී තිබෙනවා.

මිතුරන් සමග බෙදාගන්න

පසුගිය සති කිහිපයක් තිස්සේ පුවත් මැවූ jason cody වැඩිහිටි චිත්‍රපට නළු ශ්‍රී ලංකාවට මෙම මස පැමිණීමට නියමිත බව ඔහුගේ නිල facebook පිටුවෙන් දැනුම් දී තිබෙනවා.

ජාත්‍යන්තර වැඩිහිටි චිත්‍රපට නළුවෙකු වූ ඔහු මෙම මස 10 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්. එමෙන්ම මෙම මස 15 වන දින දක්වා ඔහු මෙරට තුල රැඳී සිටින බව දැනුම් දී තිබෙනවා.

එම කාලය තුල ඔහුව හමුවීමට අවශ්‍ය කෙනෙකු සිටි නම් දිනයක් වෙන් කර ගන්නා ලෙසද දන්වා තිබෙනවා.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්