nine news sri lanka

පුත්තලම දිස්ත්‍රික්කයේ සුවසැරිය සේවාව නතර කරයි?

1990 සුව සැරිය සේවාව කළුවරගස්වැව ප්‍රදේශ‍යෙන් ඉවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ අද (20) පැවති පාර්ලිමේන්තු සැසිවාරය

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වියට්නාමයට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැගෙනහිර ආසියානු සංචාරයේ දෙවන දිනයේදී වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණ තිබෙනවා. ඔහුගේ උතුරු කොරියාවේ අතිවිශිෂ්ට සචාරයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා මෙලෙස වියට්නාමයට

ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට

ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් නිල සංචා­ර­යක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍ර­ම­නි­යම් ජයි­ශං­කර් මහතා අද (20) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට

ගංවතුරේ ගිලී පාසල් සිසුවෙක් මරුට

බද්දේගම පොලිස් වසමේ ඇටවරමුල්ල ප්‍රදේශයේ දී පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, දරුවෙක් දියේ ගිලී ඇති බවට බද්දේගම පොලීසියට ලද පණිවුඩයක්

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ඉහත විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන

ධීවරයින්ට හදිසි දැනුම්දීමක්

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර

“එදා හොඳ නැති වැඩක් මගේ අතින් සිද්ධ වුණා” – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් අතින් එදා ” සාමාන්‍යයෙන් හොද නැති වැඩක් සිදු වූ බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

අද (16) පස්වරු 6 සිට හෙට (17) පෙරවරු 6 දක්වා ඇල්ල – වැල්ලවාය මාර්ගය වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. මේ වන

අතුරුදන් වූ සිසුවියන් දෙදෙනා හමුවෙයි

පසුගියදා (14) අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නිවසින් පිටව ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවියන් දෙදෙනා හමු වී තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ