සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

WhatsAppහි බිඳවැටීමක්

අද (12) ලොව රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින් යෙදුම භාවිතා කරන අතරතුර බිඳවැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී පරිශීලකයින් බොහෝ දෙනෙකුට තත්ව (Status)

මිතුරන් සමග බෙදාගන්න

අද (12) ලොව රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින් යෙදුම භාවිතා කරන අතරතුර බිඳවැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී පරිශීලකයින් බොහෝ දෙනෙකුට තත්ව (Status) උඩුගත කිරීමට හෝ පණිවිඩ යැවීමට මෙන්ම, සමූහයන් තුළ පණිවිඩ හුවමාරු කරගැනීමට නොහැකි වූ බවට පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ගැටළුව මුලින්ම අද පස්වරුවේ වාර්තා වූ අතර, රාත්‍රී 8 ට පමණ නැවත මතු වූ බව තත්‍ය කාලීන ඇනහිටීම් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන DownDetector පවසනවා.

DownDetector විසින් එකතු කරන ලද දත්තවලින් හෙළි වූයේ සවස් වන විට අවම වශයෙන් පැමිණිලි 597 ක් ලියාපදිංචි වී ඇති බවත්, 85% ක් පණිවිඩ යැවීමේ ගැටළු, 12% ක් සාමාන්‍ය යෙදුම් ක්‍රියාකාරකම් සහ 3% ක් පිවිසුම් ගැටළු සම්බන්ධ බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්