සිරස්තල
තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

කසුන් රාජිත එංගලන්තයේ එසෙක්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ එසෙක්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ගිවිසුමකට එළඹී තිබෙනවා. ඔහු එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් තරග පහකට

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ එසෙක්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ගිවිසුමකට එළඹී තිබෙනවා.
ඔහු එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් තරග පහකට ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව, එළඹෙන සිකුරාදා වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේදී කසුන් රාජිත එසෙක්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතර, කසුන් රාජිතව එසෙක්ස් කණ්ඩායමට එකතු කර ගැනීමට හැකිවීම ගැන ඔහු සතුටු වන බවත්, මෙම තරගාවලියේදී ඔහු විශිෂ්ට

වෙනත් පුවත්

උණුසුම් පුවත්