සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

ට්‍රම්ප් හට විශේෂිත ත්‍යාගයක් පිරිනැමේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය රටේ සාමාන්‍ය පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම

මිතුරන් සමග බෙදාගන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය රටේ සාමාන්‍ය පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සම්මානය පිරිනැමූ අවස්ථාව සිදුවී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග සංචාරයක යෙදී සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති වන ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහීයන් හමුවූ අවස්ථාවේදීයි.

එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඉදිරි දශකය තුළ ඇමරිකාවේ ඩොලර් ට්‍රිලියන 1.4ක දැවැන්ත ආයෝජනයක් සිදු කරන බව දන්වා තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්