සිරස්තල
“ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් “බීමතින් රිය පැදවීම – රු. ලක්ෂ 5ක් දඩ හෝ වසර 2ක සිර දඬුවම්”: සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි නෙත්මි අහිංසාගෙන් ඓතිහාසික පදක්කමක් සිඟමනේ යෙදෙන දරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ඊශ්‍රායල යුද උණුසුම මධ්‍යයේ උතුරු ඉරානයට භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානයට

ඩොල්ෆින් මසුන් කළුතර වෙරළට

කළුතර දකුණේ මුහුදු වෙරළට ඩොල්ෆින් මසුන් 6 දෙනෙක් ගොඩගැහිලා තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය කියන විදිහට මේ සත්තු 6 දෙනාම මොකක් හරි අනතුරකට ලක්වෙලා

මිතුරන් සමග බෙදාගන්න

කළුතර දකුණේ මුහුදු වෙරළට ඩොල්ෆින් මසුන් 6 දෙනෙක් ගොඩගැහිලා තියෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය කියන විදිහට මේ සත්තු 6 දෙනාම මොකක් හරි අනතුරකට ලක්වෙලා තියෙනවා.

ඒ වගේම කළුතර වෙරළ තීරයේ මේ දවස්වල මුහුද ගොඩක් රළුයි කියලා ජීවිත ආරක්ෂක නිලධාරීන් කියනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්