සිරස්තල
බලපත්‍ර රහිතව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු සේරුනුවරදී අත්අඩංගුවට හලාවත – කුරුණෑගල පාරේ මාරක අනතුරක් ටෙක්සාස්හි තෙල් පිරිපහදුවක ප්‍රබල පිපිරීමක් මැදපෙරදිග යුද ගිනි නිවීමට බලාපොරොත්තුවක් ට්‍රම්ප්ගේ පැය 48ක අවසාන නිවේදනය අදින් අවසන් – ලෝකයම දැඩි අවිනීශ්චිතතාවයක පාන් සහ බේකරි නිෂ්පාදන මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට නිව්යෝර්ක් ලාගාඩියා ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටෙයි ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළට, තීරණය අද (23) මට්ටක්කුලියේ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් සොරාගත් “මෝදර සුදා” හෙරොයින් සමඟ අත්අඩංගුවට බස් ගාස්තුව 10%කින් ඉහළට? තීරණාත්මක කැබිනට් පත්‍රිකාව අද (23) රජයට

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මඩකලපුවේදී අත්අඩංගුව⁣ට ගෙන ඇති බව වාර්තා වෙයි.

මිතුරන් සමග බෙදාගන්න

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මඩකලපුවේදී අත්අඩංගුව⁣ට ගෙන ඇති බව වාර්තා වෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්