සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩල සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළා. මෙම තීරණය

මිතුරන් සමග බෙදාගන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩල සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළා.

මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි සැපයීමට සම්බන්ධ සියලුම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් සැලකිල්ලට ගනිමින්. මීට අදාළ චක්‍රලේඛය විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ඊයේ (සැප්තැම්බර් 22) නිකුත් කර තිබෙනවා.

මෙම පියවර මගින් රටේ විදුලි සැපයුමේ අඛණ්ඩතාව සහතික කිරීමට අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්