සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

අංජානා හීනටිගල සහභාගී වන Miss Teen Tourism අවසන් මහා තරගය අද

Miss Teen ශ්‍රී ලංකා තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් අංජානා හීනටිගල මෙනවිය, පිලිපීනයේ පැවැත්වෙන Miss Teen Tourism ජාත්‍යන්තර තරගාවලියට සහභාගී වීම සඳහා පසුගියදා පිලිපීනය කරා පිටත්ව

මිතුරන් සමග බෙදාගන්න

Miss Teen ශ්‍රී ලංකා තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් අංජානා හීනටිගල මෙනවිය, පිලිපීනයේ පැවැත්වෙන Miss Teen Tourism ජාත්‍යන්තර තරගාවලියට සහභාගී වීම සඳහා පසුගියදා පිලිපීනය කරා පිටත්ව ගියා.

ලෝකයේ රටවල් 40 ක තරගකාරියන් සහභාගී වන මෙම තරගාවලියේ අවසන් මහා තරගය, අද දින (අගෝස්තු 08) පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට නියමිතයි.

ඇයගේ ජාතික පුහුණුකරු මෙන්ම මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ වන්නේ චරිත් ගුණසේකර මහතායි.

ජාත්‍යන්තර කිරුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඇයට හැකියාවක් ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කර තිබෙනවා. ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් අපෙන් උණුසුම් සුභ පැතුම්!

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්