සිරස්තල
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පවත්වනු ලැබූ 5 වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේදී අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්ට බෙදා දුන් ප්‍රශ්න පත්‍රවල අසභ්‍ය වචන

මිතුරන් සමග බෙදාගන්න

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පවත්වනු ලැබූ 5 වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේදී අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්ට බෙදා දුන් ප්‍රශ්න පත්‍රවල අසභ්‍ය වචන මුද්‍රණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතා සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල්වලට මෙම ප්‍රශ්න පත්‍රය ලබා දී තිබූ අතර, එය පසුව නිවැරදි කිරීමට පියවර ගත් බවද සමන්ත කුමාර ජයලත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙවැනි සිදුවීමක් සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනා තුළ ප්‍රශ්නාර්ථයක් මතුව ඇති අතර, පරීක්ෂණවලින් සත්‍යය හෙළි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්