සිරස්තල
සුප්‍රකට අයිවරියානු රෙගේ ගායක ඇල්ෆා බ්ලොන්ඩි ශ්‍රී ලංකාවට ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන්නැයි උපදෙස්

උත්සව සමයේදී සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග

මිතුරන් සමග බෙදාගන්න

උත්සව සමයේදී සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ , සෑම වසරකම අවුරුදු සතිය තුළ පුද්ගලයින් 28,000 – 30,000 අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් රෝහල් ගතවන බවයි.

අවුරුදු සතිය තුළ පුද්ගලයින් 75 ත් 100 ත් අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු සඳහන් කළේ ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්