මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබේ.
ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද මේ දින වල පහළ යමින් පවතින බවට වාර්තා වේ.
එවැනි පසුබිමක මෙරට ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ පහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටියි.