සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ

ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියා වන අලි ෂඩ්මානි, ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (ජූනි 16) රාත්‍රියේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඊශ්‍රායලය අද

මිතුරන් සමග බෙදාගන්න

ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියා වන අලි ෂඩ්මානි, ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (ජූනි 16) රාත්‍රියේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඊශ්‍රායලය අද (ජූනි 17) නිවේදනය කළා.

අලි ෂඩ්මානි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම පුද්ගලයා ලෙස සැලකෙනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊශ්‍රායල ගුවන් හමුදාව ටෙහෙරානයේ පිහිටි කාර්ය මණ්ඩල අණදෙන මධ්‍යස්ථානයකට පහර දී ෂඩ්මානි ඝාතනය කළ බවයි.

ෂඩ්මානි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සහ සමස්ත ඉරාන සන්නද්ධ හමුදාවන්ට අණ දුන් ප්‍රධාන පෙළේ නිලධාරියෙකු බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම සිදුවීම මැද පෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්