සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

ට්‍රම්ප්ගේ තීරුබදු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙරටින් දූත පිරිසක් ඇමෙරිකාවට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ආනයන බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිත පිරිසක් ලබන සතියේ වොෂින්ටනය බලා පිටත්ව යාමට නියමිත බව

මිතුරන් සමග බෙදාගන්න

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ආනයන බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිත පිරිසක් ලබන සතියේ වොෂින්ටනය බලා පිටත්ව යාමට නියමිත බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

මෙම නියෝජිත පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයට යන්නේ ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පැනවූ ආනයන බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්