සිරස්තල
ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ

ට්‍රම්ප්ගේ පළමු රාජ්‍ය සංචාරය සෞදි අරාබියට

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දෙවන වරට පත්වීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබියට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සෞදි

මිතුරන් සමග බෙදාගන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දෙවන වරට පත්වීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබියට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාව පිළිගෙන තිබෙනවා.

සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින හතරක සංචාරයක නිරත වන අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර එක්සත් ජනපදය තුළ සැලකිය යුතු නව ආයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ද මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්