ට්‍රම්ප් හට විශේෂිත ත්‍යාගයක් පිරිනැමේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය රටේ සාමාන්‍ය පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම

මිතුරන් සමග බෙදාගන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය රටේ සාමාන්‍ය පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සම්මානය පිරිනැමූ අවස්ථාව සිදුවී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග සංචාරයක යෙදී සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති වන ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහීයන් හමුවූ අවස්ථාවේදීයි.

එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඉදිරි දශකය තුළ ඇමරිකාවේ ඩොලර් ට්‍රිලියන 1.4ක දැවැන්ත ආයෝජනයක් සිදු කරන බව දන්වා තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්