ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු කුරුඳුවත්තේදී අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇති

මිතුරන් සමග බෙදාගන්න

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම ඝාතනයේ වෙඩි තැබීම සිදු කළ තැනැත්තා බවයි පොලීසිය පවසන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්