සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

දරුවන් අතර පැතිරෙන රෝග පිළිබද දැනුවත් කිරීමක්

සෞඛ්‍ය අංශ මෑතකාලීනව වාර්තා කරන පරිදි ඩෙංගු, චිකුන්ගුන්‍යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැනි රෝගවලින් පෙළෙන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. රිජ්වේ ආර්යා

මිතුරන් සමග බෙදාගන්න

සෞඛ්‍ය අංශ මෑතකාලීනව වාර්තා කරන පරිදි ඩෙංගු, චිකුන්ගුන්‍යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැනි රෝගවලින් පෙළෙන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ තත්ත්වය පැහැදිලි කරමින් කියා සිටියේ පසුගිය කාලයේ දිගින් දිගටම පැවති වර්ෂාපතනය මෙයට ප්‍රධාන හේතුවක් බවයි.

එපමණක් නොව, වයස අවුරුදු හය ඉක්මවූ දරුවන් අතර අධික රුධිර පීඩනයෙන් පෙළෙන දරුවන්ගේ වාර්තා වීම ද වැඩි වෙමින් පවතින බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්