සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

දරුවන් අතර පැතිරෙන රෝග පිළිබද දැනුවත් කිරීමක්

සෞඛ්‍ය අංශ මෑතකාලීනව වාර්තා කරන පරිදි ඩෙංගු, චිකුන්ගුන්‍යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැනි රෝගවලින් පෙළෙන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. රිජ්වේ ආර්යා

මිතුරන් සමග බෙදාගන්න

සෞඛ්‍ය අංශ මෑතකාලීනව වාර්තා කරන පරිදි ඩෙංගු, චිකුන්ගුන්‍යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැනි රෝගවලින් පෙළෙන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ තත්ත්වය පැහැදිලි කරමින් කියා සිටියේ පසුගිය කාලයේ දිගින් දිගටම පැවති වර්ෂාපතනය මෙයට ප්‍රධාන හේතුවක් බවයි.

එපමණක් නොව, වයස අවුරුදු හය ඉක්මවූ දරුවන් අතර අධික රුධිර පීඩනයෙන් පෙළෙන දරුවන්ගේ වාර්තා වීම ද වැඩි වෙමින් පවතින බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්