සිරස්තල
ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අනුව, පහත සඳහන් ප්‍රදේශවල ජනතාවට දැඩි

මිතුරන් සමග බෙදාගන්න

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අනුව, පහත සඳහන් ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටිනවා.

  • ගාල්ල දිස්ත්‍රික්කය: බද්දේගම
  • මහනුවර දිස්ත්‍රික්කය: ගඟ ඉහළ කෝරළය
  • කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව සහ නෝර්වුඩ්
  • රත්නපුර දිස්ත්‍රික්කය: කිරිඇල්ල

මෙම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නායයෑම් සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසයි. පස් කඳු මත ඉරිතැලීම්, ජල උල්පත් මතුවීම, ගස් ඇලවීම වැනි පෙර නිමිති ඇත්නම් වහාම අදාළ බලධාරීන් දැනුවත් කරන්න.

මෙම අනතුරු ඇඟවීම අද (මැයි 31) දින පස්වරු 9.00 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්