ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක්, කූඨ ලේඛන සකස් කිරීමෙන් අනතුරුව විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ, අධිකරණ ක්‍රියාමාර්ග මඟ හරිමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන

මිතුරන් සමග බෙදාගන්න

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක්, කූඨ ලේඛන සකස් කිරීමෙන් අනතුරුව විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ, අධිකරණ ක්‍රියාමාර්ග මඟ හරිමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණවීර මහතා, අද (07) දින උදෑසන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ, අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ වාතාවරණයක් තුළදීය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්