සිරස්තල
බලපත්‍ර රහිතව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු සේරුනුවරදී අත්අඩංගුවට හලාවත – කුරුණෑගල පාරේ මාරක අනතුරක් ටෙක්සාස්හි තෙල් පිරිපහදුවක ප්‍රබල පිපිරීමක් මැදපෙරදිග යුද ගිනි නිවීමට බලාපොරොත්තුවක් ට්‍රම්ප්ගේ පැය 48ක අවසාන නිවේදනය අදින් අවසන් – ලෝකයම දැඩි අවිනීශ්චිතතාවයක පාන් සහ බේකරි නිෂ්පාදන මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට නිව්යෝර්ක් ලාගාඩියා ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටෙයි ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළට, තීරණය අද (23) මට්ටක්කුලියේ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් සොරාගත් “මෝදර සුදා” හෙරොයින් සමඟ අත්අඩංගුවට බස් ගාස්තුව 10%කින් ඉහළට? තීරණාත්මක කැබිනට් පත්‍රිකාව අද (23) රජයට

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති

මිතුරන් සමග බෙදාගන්න

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වේ.

මන්ත්‍රී කෝසල නුවන් මහතා මිය යන විට 38 වැනි වියේ පසුවිය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්