සිරස්තල
තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල 0.37% කින් ඉහළ ගොස් ඩොලර් 63.02 ක්

මිතුරන් සමග බෙදාගන්න

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල 0.37% කින් ඉහළ ගොස් ඩොලර් 63.02 ක් ලෙස සටහන් වේ.

බ්‍රෙන්ට් බොරතෙල් මිල ද 0.48% කින් ඉහළ ගොස් දැනට ඩොලර් 66.87 ක් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්