සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඒ අනුව ප්‍රබල කම්පනය තායිලන්තය සහ නිරිතදිග චීනයේ යුනාන් දක්වා පැතිර ගිය අතර, සමාජ මාධ්‍යවල

මිතුරන් සමග බෙදාගන්න

මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව ප්‍රබල කම්පනය තායිලන්තය සහ නිරිතදිග චීනයේ යුනාන් දක්වා පැතිර ගිය අතර, සමාජ මාධ්‍යවල වීඩියෝ බැංකොක්හි ගොඩනැගිලිවලට හානි පෙන්නුම් කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එමෙන්ම මියන්මාරයේ අගනුවර වන නේපිඩෝ හි මාර්ග කැඩී යාම පිළිබඳ වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් හානිය පිළිබඳව මියන්මාරයෙන් නිල ප්‍රකාශයක් නැහැ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්