මෙරට ක්ෂය රෝගීන් වැඩි වීමේ අවදානමක්

පසුගිය වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ පිරිමි රෝගීන් 5291ක් සහ කාන්තා රෝගීන් 3259ක් වාර්තා

මිතුරන් සමග බෙදාගන්න

පසුගිය වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ පිරිමි රෝගීන් 5291ක් සහ කාන්තා රෝගීන් 3259ක් වාර්තා වූ බවත් එයට අමතරව ළමා රෝගීන්ද 250ක්ද සොයාගෙන තිබෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශවලින් වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වූ බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්