සිරස්තල
නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි

රෝහල් ගතව සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියි

නියුමෝනියා තත්ත්වය ආසාදනය වීම හේතුවෙන් සති පහකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ප්‍රථම වරට ප්‍රසිද්ධීයේ පෙනී සිටියා.

මිතුරන් සමග බෙදාගන්න

නියුමෝනියා තත්ත්වය ආසාදනය වීම හේතුවෙන් සති පහකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ප්‍රථම වරට ප්‍රසිද්ධීයේ පෙනී සිටියා. එහිදී උන්වහන්සේ රෝහලේ බැල්කනියේ සිට ජනතාව ආසිරි ගැන්වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග රෝමයේ ගැමේලියා රෝහලේ ප්‍රතිකාර ලැබූ පාප් වහන්සේට දැඩි ශ්වසන අපහසුතා මතුවූ අතර උන්වහන්සේට යන්ත්‍ර මාර්ගයෙන් ශ්වසන ආධාරද සපයා තිබුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්