ලෝකයේ වයස්ගතම පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්‍

ගිනස් ලෝක වාර්තා මෑතකදී බ්‍රිතාන්‍ය ජාතික එතෙල් කැටර්හැම් මහත්මිය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඇය මේ වන විට 115 වැනි වියේ

මිතුරන් සමග බෙදාගන්න

ගිනස් ලෝක වාර්තා මෑතකදී බ්‍රිතාන්‍ය ජාතික එතෙල් කැටර්හැම් මහත්මිය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඇය මේ වන විට 115 වැනි වියේ පසුවෙයි.

මීට පෙර ලොව වැඩිම වයසැති පුද්ගලයා ලෙස සැලකුණු බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරිය ඉනා කැනබාරෝ ලූකස් පෙරේදා (30) අභාවප්‍රාප්ත වූ බැවින් එතෙල් කැටර්හැම් මහත්මියට මෙම ගෞරවය හිමිවිය. මිය යන විට ලූකස් කන්‍යා සොහොයුරියගේ වයස අවුරුදු 116කි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්