ශම්මි සිල්වා යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස නැවතත් ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස නැවතත් ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබේ.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණයේදීයි.

ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්