ශ්‍රී මංගලාරාමාධිපති හිමි පොලිස් අත්අඩංගුවට

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද (මැයි 23) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර, උහන පොලිස් ස්ථානය තුළදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කර

මිතුරන් සමග බෙදාගන්න

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද (මැයි 23) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර, උහන පොලිස් ස්ථානය තුළදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

උහන පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමඟ සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළ කරමින් සුමනරතන හිමියන් පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්