සිරස්තල
ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ෂෝන් පොලොක්ගේ වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි! එලොන් මස්ක්ගේ “The America Party”: ඇමරිකානු දේශපාලනයේ තුන්වන බලවේගයක් බිහිකරයිද? ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට ලකුණු 60ක පරාජයක්

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 60කින් පරාජයට

මිතුරන් සමග බෙදාගන්න

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 60කින් පරාජයට පත්වුණා.මෙහිදී ඉන්දියානු කාන්තා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 118ක් රැස්කළා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 58ක් පමණයි.මෙම තරගය අද (23) දහවල් පැවැත්වුණේ මලයාසියාවේ ක්වාලලාම්පූර් හිදි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්