සිරස්තල
සුප්‍රකට අයිවරියානු රෙගේ ගායක ඇල්ෆා බ්ලොන්ඩි ශ්‍රී ලංකාවට ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට

සිරි දළඳා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ගයන් මෙන්න

සිරි දළඳා වන්දනාව එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ. ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැහැවතුන් වෙනුවෙන් ලබන 18 වනදා සිට

මිතුරන් සමග බෙදාගන්න

සිරි දළඳා වන්දනාව එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැහැවතුන් වෙනුවෙන් ලබන 18 වනදා සිට 28 වනදා දක්වා විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එස්. ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පවසන්නේ සිරි දළඳා වන්දනාව සඳහා පැමිණිය හැකි ප්‍රවේශ මාර්ගයන් ඇතුළත් සිතියමක් මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්