සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

අත්අඩංගුවට ගන්න බව පවසා මහින්දානන්ද අධිකරණයට

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීමට පෙර, අපේක්ෂිත ඇපයක් ලබාදෙන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද

මිතුරන් සමග බෙදාගන්න

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීමට පෙර, අපේක්ෂිත ඇපයක් ලබාදෙන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

එම ඉල්ලීම ගැන ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අල්ලස් කොමිසමට දැන්වීම් නිකුත් කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්