සිරස්තල
ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක්

චීනයේදී හසිත අබේසේකරට රන් පදක්කම් 4ක්!

ශ්‍රී ලංකාවේ හසිත අබේසේකර චීනයේ පැවති IFBB Pro League ආධුනික කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතාවක් පෙන්නුම් කර තිබෙනවා. මෙම තරගාවලියේ ඔලිම්පියාඩ්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ හසිත අබේසේකර චීනයේ පැවති IFBB Pro League ආධුනික කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතාවක් පෙන්නුම් කර තිබෙනවා.

මෙම තරගාවලියේ ඔලිම්පියාඩ් අංශයේ ආධුනික කායවර්ධන සහ ආධුනික ක්ලැසික් යන අංශ දෙකෙහිම රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වුණා.

ඊට අමතරව, එහි කලාපීය අංශයේදී ද රන් පදක්කම් දෙකක් දිනා ගනිමින් හසිත අබේසේකර මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්