සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

AI නිසා මයික්‍රොසොෆ්ට් සමාගමෙන් සේවකයන් 6,000ක් ඉවතට

මයික්‍රොසොෆ්ට් සමාගම සිය සේවකයන්ගෙන් 6,000ක් පමණ රැකියාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. සමාගම මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේ පසුගිය අඟහරුවාදායි. මෙය මයික්‍රොසොෆ්ට් හි සමස්ත

මිතුරන් සමග බෙදාගන්න

මයික්‍රොසොෆ්ට් සමාගම සිය සේවකයන්ගෙන් 6,000ක් පමණ රැකියාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. සමාගම මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේ පසුගිය අඟහරුවාදායි.

මෙය මයික්‍රොසොෆ්ට් හි සමස්ත සේවක සංඛ්‍යාවෙන් 3%කටත් අඩු අගයක් වන අතර, පිරිවැය අඩු කර කෘතිම බුද්ධිය වැනි නව තාක්ෂණයන් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම මෙම සේවක කප්පාදුවේ අරමුණ බව සඳහන්.

මීට පෙර 2023 වසරේදී සේවකයන් 10,000ක් සේවයෙන් ඉවත් කිරීමෙන් පසු මයික්‍රොසොෆ්ට් සිදු කරන විශාලම සේවක කප්පාදුව මෙයයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්