Uncategorized

ටෙස්ට් තරගය අතරතුර චාමික හදිසියේම පිටියෙන් ඉවතට

ටෙස්ට් තරගය අතරතුර චාමික හදිසියේම පිටියෙන් ඉවතට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග මේ වන විට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අතරතුර පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික ගුණසේකර හදිසියේම පිටියෙන් ඉවත්ව තිබේ. ඔහුගේ හෙල්මටයෙහි ඊට මොහොතක ට පෙර පන්දුවක් වැදුණි. තරගයේ විස්තර විචාරකයන් පැවසුවේ ඒ හේතුවෙන් ඇතිවූ අපහසුතාවයක් නිසා චාමික පිටියෙන් ඉවත්වන්න තීරණය කරන්නට ඇති බවය. මේ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දෙවැනි […]

ටෙස්ට් තරගය අතරතුර චාමික හදිසියේම පිටියෙන් ඉවතට Read More »

විශ්ව බුද්ද යළි පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට

විශ්ව බුද්ද යළි පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට

රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරතවීම හේතුවෙනි. සැකකාර චීවරධාරියා මීට පෙරද අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අතර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය

විශ්ව බුද්ද යළි පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට Read More »