සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

එලොන් මස්ක් අභිබවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලැරී එලිසන් බවට පත්වෙයි

බ්ලූම්බර්ග් දර්ශකයට අනුව, ඇමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමක් වන ‘ඔරකල්’ හි සම-නිර්මාතෘවරයා වන ලැරී එලිසන් මහතා මේ වන විට ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා. ඔහු

මිතුරන් සමග බෙදාගන්න

බ්ලූම්බර්ග් දර්ශකයට අනුව, ඇමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමක් වන ‘ඔරකල්’ හි සම-නිර්මාතෘවරයා වන ලැරී එලිසන් මහතා මේ වන විට ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ඔහු මෙම ස්ථානයට පත්ව ඇත්තේ මීට පෙර එම දර්ශකයේ පෙරමුණ ගෙන සිටි එලොන් මස්ක්ගේ ඩොලර් බිලියන 385ක ධනය අභිබවා යමින්, ඩොලර් බිලියන 393ක ධනයක් හිමිකර ගැනීමෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔරකල් සමාගමේ කොටස් සියයට 40කට වඩා ඉහළ යාම හේතුවෙන් ඔහුගේ ධනය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි. තාක්ෂණික සමාගම්වල දියුණුව ලෝක ආර්ථිකයට බලපාන ආකාරය මෙම සිදුවීමෙන් නැවත වරක් පෙන්නුම් කරනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්