පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ අද (30) තවත් පසුකම්පන 3ක් සිදුව ඇත.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ (USGS) එම පසුකම්පන රික්ටර් මාපක 6.1ක්, 4.9ක් සහ 5.8ක් වශයෙන් වාර්තා වී ඇති බවයි.
එම පසුකම්පන ඇතිවීමට පැය කිහිපකට පෙර රික්ටර් මාපකයේ 7.oක ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
එහි ප්‍රභලත්වය කිලෝමීටර් 29ක් ගැඹුරින් සිදු වී ඇති බව සඳහන් වේ.